අපි හිතුවෙවත් නැති විදියට මහාචාර්ය ස්ටේන්ගේ සෞඛ්‍ය තත්වය ගොඩක් නරක අතට හැරුනා. එයාගේ ඇග අස්ථායි වෙන්න පටන් ගත්තා. කොහොම හරි සිස්කෝ උපරණයක් හදලා තාවකාලික විසදුමක් කලා. ඒ වගේම මහාචාර්ය ස්ටේන්ට සිහිය ආවම එයාට ඇවිදින්න පුලුවන් වෙන්න ඒ උපකරණය හැරමිටියටත් හයි කලා. ඒත් ඉතින් ඒ උපකරණයේ බැටරිය කොච්චර කාලෙකට තියේවිද කියලා හිතාගන්න බෑ. මොකද මේ වැඩේට ගැලපෙන තවත් බැටරියක් හොයාගන්න විදියක් කාටවත් හිතාගන්න බැරි වුනා. ඉතින් මේ නිසාම අපේ කට්ටිය වෙන විසදුමක් හොයන්න පටන් ගත්තා. ඔය වෙලාවේ තමයි කේටලන් කිවේ මහචාර්යතුමා රොනී වගේ කෙනෙක් එක්ක මුහුම් කලොත් නම් මේ දේ හරියාවි කියලා. ඒත් අපි කොහොමද මහචාර්යතුමාට ගැලපෙන මේ විදියේ මෙටා මිනිසෙක් හොයාගන්නේ.
කොහොම හරි අපි මහාචාර්යතුමාට ගැලපෙන විදියේ දෙන්නෙක් හොයාගත්තා. එක්කෙනෙක් හෙන්රි හියුට්. එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. අනිත් කෙනා ගරාජ් එකක වැඩ කරන ජෙෆර්සන් ජැක්සන්. ඒ දෙන්නම හැම අතින්ම මහාචාර්යතුමාට ගැලපෙනවා කියලා කේට්ලන් හොයාගත්තා. ඉතින් අපි ඒ දෙන්නටම කතා කරලා ගැලපෙන කෙනෙක්ව තෝරාගන්න තිරණය කලා. මුලින්ම අපි හෙන්රි ලගට ගිහින් විස්තරය කියලා එයාව ලැබ් එකටම එක්කගෙන ආවා. ඇවිත් එයාව මහාචාර්යතුමාත් එක්ක මුහුම් කරන්න හැදුවා. ඒත් ඉතින් අපි හිතපු විදියට නම් වැඩේ වුනේ නෑ. හෙන්රි මහාචාර්ය තුමා එක්ක ගැලපුනේ නෑ. ඒ නිසා අනිත් කෙනා වුන ජෙෆර්සන්ට අපි කතා කලා. මුලදි නම් මෙයා කැමති වුනේ නැ ලැබ් එකට එන්නවත්. පස්සේ කොහොම හරි ලැබ් එකට ආවත් කරන්න යන දේ ඇහුවට පස්සේ මෙයා යන්න ගියා. කේට්ලන්ට තරහා ගිහින් ජැක්සන්ට බැන්නත් එක්ක. ඔය වෙලාවේ තමයි මහාචාර්යතුමාගේ සෞඛ්‍ය තවත් නරක අතට හැරුනේ. ඒ නිසා ආයෙමත් අපි ජැක්සන්ට කතා කරලා එක්කගෙන ආවා. ඇවිත් එයා මහාචාර්යතුමා එක්ක එකතු කලා. ඔන්න ඔය විදිය

The Flash S02 E02 Download
The Flash Toronto
The Flash S02 E02 Sinhala Subtitles
The Flash Subtitles

No comments:
Post a Comment