මේ චිත්‍රටයේ කතා නායකයා තමයි පෝර්ඩෝ එයා දරැනු මිනීමරැවෙක් දවසක් එයා එයා වගේම තවත් අපරාද කාරයෙක්ව හොයාගෙන යනවා. ඒත් පෝර්ඩෝ නොහිතපු විදිහට ඒ කෙනාගේ පුතාට පෝඩෝ අතින් වෙඩි වදිනවා.එක එයා හිතලා නෙමෙයි කරන්නේ.එද ඉදන් පෝඩෝ හැමදෙයක්ම අතඇරලා ආගමට අනුව අසරන මිනිස්සුන්ට උදවු කරන්වා.ඒත් අර අපරාද කාරයා පෝර්ඩෝ පස්සෙන් පන්නවා.ඒ වගේම එයා පෝර්ඩෝගේ බිරිදවයි එයාට හම්බවෙන්න ඉන්න දරැවවයි දරැනු විදිහට වදදීලා මරනවා
Download Movie
Download Sabtitles
No comments:
Post a Comment