Thursday, October 15, 2015

The Flash [S02 : E02] with Sinhala Subtitle | ලෝක දෙකක්, ෆ්ලෑෂ්ලා දෙන්නෙක්. සිංහල උපසිරැසි සමඟ

ඔයාලා හිතන්න ඇති නේද ‍‍ඩොක්ටර් වෙල්ස් එක්ක සිද්ධ වුන සටනින් පස්සේ හැම දේම හොදින් වෙන්න ඇති කියලා. ඇත්තටම හැමදේම එදා ඉදන් නරක අතට හැරුනා. ඒ හැම දේම නිසා අපිට රොනීවයි එඩීවයි නැතිවුනා. එයාලා වගේ අනිත් අයටත් කරදරවලට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුන නිසා මම තනියම සෙන්ට්‍රල් නගරය අපරාධකාරයන්ගෙන් බේරාගන්න උත්සහ කලා. කේට්ලන්, සිස්කෝ වගේම ජෝත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඒත් හදිසියේම න්‍යෂ්ටික බලාගාරයක ඉන්න රොත්ස්ටයින් කියන මිනිහෙක් හොයාගන්න බැරි දෙයකින් මරලා දාලා තිබුනා.

ඔය අතරේ නගරයේ නගරාධිපති තුමා මං වෙනුවෙන් මං කරපු හොද වැඩ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා තිබුනා “ෆ්ලෑෂ් ඩේ” කියලා. ඒ වෙලාවේ නගරාධිපතිතුමා මට නගරයේ යතුර ඒ කියන්නේ නගරයේ භාරකාරිත්වය මට බාරදෙන්න ලැස්තිවෙලයි හිටියේ. ඒත් කවුරුවත් නොහිතපු විදියට අරුම පුදුම මිනිහෙක් ඇවිත් අපිට පහර දුන්නා. නිකන් කෙනෙක් නෙවෙයි ඇගෙන් පතෙන් ඉන්නවාට වඩා ලොකු වෙන්න පුලුවන් මිනිහෙක්. පුදුමම දේ තමයි ඒ මිනිහා වෙන කවුරුත් නෙවෙයි අර න්‍යෂ්ටික බලාගාරයේ මරලා දාලා හිටපු රොත්ස්ටයින් වුන එක. මම ඒ මිනිහව තනියම නවත්වන්න හැදුවා. හැබැයි ඉතින් තව ටිකෙන් මම මැරිලා තමයි නවතින්නේ. ඒ වෙලාවේ තමයි මටත් අපේ කණ්ඩායම හිටියා නම් හොදයි කියලා හිතුනේ. ඉතින් මාස 6කට පස්සේ අපි හැමෝම ආයෙත් කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ කණ්ඩායම් එකමුතුවෙන් අපිට රොත්ස්ටයින් නවත්වන්න පුලුවන් වුනා. හැබැයි එයා කියපු විදියට මාව මරන්න එයාව එවලා තියෙන්නේ සූම් කියලා කෙනෙක්ලු.

ඔය අතරේ ඩොක්ටර් වෙල්ස් මට ඉතිරි කරලා ගියපු, මගේ අම්මා මැරුවා කියලා පාපොච්චාරණය කල විඩියෝ එක නිසා මට මගේ තාත්තව හිරෙන් නිදහස් කරගන්නත් පුලුවන් වුනා. හැබැයි තාත්තා නම් දිගටම ගෙදර ඉන්න කැමති වුනේ න
The Flash S02 E02 Download

The Flash Toronto

The Flash S02 E02 Sinhala Subtitles

The Flash Subtitles

No comments:

Post a Comment