කට්ටිය ඉතින් මග බලගේනනේ ඉන්නේ Arrow Season 4. ඔන්න Arrow Season 4 ආව. කලින් Season එකේ මතකනේ Ras Al Gul කාරය Arrow කාරයට ඇඩේව්වා. මේ පාර ගේමට ඉන්නේ Ras ගේත්හතුරෙකුට හිටපු Damien Dahrk කියලා අමුතුම චරිතයක්. දැනට ආපු Trailers වල හැටියට නං පොර සිරාම පොරක්. මේ සේඅසෝන් එකේදී Arrowට තියෙන්නේ පට්ටම කිට් එකක්.
එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Arrow Season 4 below to Download
Episode 1 Green Arrow
Episode 2 The Candidate
Episode 3 Restoration
Episode 4 Beyond Redemption
Episode 5 Haunted
Episode 6 Lost Souls
Episode 7 Brotherhood
Arrow Flash Crossover
PART 1 - Flash S02E08 - Legends Of Today
PART 2 - Arrow S04E08 - Legends Of
Yesterday
Episode 09 - Dark Waters
Episode 10 - Blood Debts - Coming Soon
Episode 11 - A.W.O.L - Coming Soon
Episode 12 - Unchained - Coming Soon
ඔන්න ආයෙත් කලින් වගේ වැඩේ පටන් ගත්තා. මතකනේ කට්ටියටම මම දැනට අවුරුද්දකට කලින් Arrow Season 3 Direct Download Links දුන්නා. ඔන්න ඒ වගේ Arrow Season 4 වලටත් Direct Download Links දෙන්ඩ තමා යන්නේ ඉතින්.කවුරු හරි තාම Season 3 download කරගත්තේ නැත්තන් ඔය පහල Link එකෙන් download කරගන්න


No comments:
Post a Comment