ඔන්න Romance film බලන යාලුවට ටමයි මේ..මේ ෆිල්ම් 1 ප්‍රදාන නළුවට ඉන්නේ ඔයාල කවුරුත් දන්නා Prabash.
සුපිරිම ගනයේ ෆිල්ම් 1 තමයි මේක..රිෂී මෙයාතමයි මේකෙ ප්‍රදාන චරිතේ. මෙයාගේ තාත්තයි අම්මයි අමානුශික විදිහට මරා දානවා.
මෙහෙම මරා දමන්නේ ස්ටේපන් රොබර්ට් නැමැති ප්‍රසිද්ධ මිනී මරුවෙක්.ටික කාලෙකට පස්සේ මේ මිනිමර්ව ගැන ආරංචි වෙනවා..
රිෂී එයාගේ අම්මයි තාත්තයි මරපු පලිය ගන්න හයිද්‍රාබාද් යනවා.ඔතන ඉදල ටමි ඉතින් game 1 පටන්ගන්නේ.ඔන්න එහෙනම් අපි ගියා.
ඔයාලට ජය!

600Mb DVDRip 1 මෙතනින් බාගන්න.
සිංහල උපසිරසි මෙතනින් බාගන්න

No comments:
Post a Comment