Tuesday, October 13, 2015

Dead Rising Watchtower (2015) සිංහල උපසිරැසි සමගින්

ආපහු තවත් චිත්‍ර‍ටියක් අරන් තමයි ආවේ. මේ වගේ චිත්‍ර‍පටි දාන්න ගියාම ගෙදරිනුත් බැනුම් අහනවා මොනාද මේ බලන්නේ කියලා  එත් ඉතින් ඇඩ්මින් කිව්වාම නොකරත් බැහැ නේ. මේක කොහොමත් කලින්ම ඔයාලාට ලැබෙන්න තිබ්බා නමුත් අලුතින් සබ් දාන්න ආව කෙනෙක් බාර ගෙන කරලා දිලා නැහැ.ඉතින් එහෙම සබ් කරන්න බැරි නම් දන්වලා එවන එක වටිනවා මට මේ චිත්‍ර‍පටිය කරන්න බැහැ කනගාටුයි කියලා වත්. මමත් එහෙම කියනවා සමහර විට වැඩක් වැටුනොත්. හැබැයි පස්සේ අන්තිමට කරලාම දෙනවා මතකනේ Pitch Perfect ෆිල්ම් එක.

ෆිල්ම් එක ගැන කියනවා නම් ඔයාලා Xbox ක්‍රිඩා පේලේ කරන්න ඇබ්බැහි උන කෙනෙක්ද? එහෙනම් මේ චිත්‍ර‍පටිය බලද්දි ඔයාලා පේලේ කරපු Dead Rising ගේම් එක මතක් වේවි. චිත්‍ර‍පටිය තනිකරම මේ විඩියෝ ක්‍රිඩාව එහෙම පිටින්ම හදන්න තමයි උත්සහා කරලා තියෙන්නේ.එකේ ආයුධ මතක ඇතිනේ... එවා එහෙම මේ චිත්‍ර‍පටියෙත් දකින්න පුලුවන් වේවි. මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් ඇමරිකාවේ එකතරා නඟරයක සොම්බි ග්‍ර‍හනය වැඩිවෙලා තියෙන්නේ. නමුත් සපාකෑ විඟස බෙහෙත් කලොත් මේකෙන් බේරෙන්න පුලුවන්. එහෙම බෙහෙත් ගත්ත අය ගොඩක් ඉන්නවා. මේ අයට දවස ගානේ ප්‍ර‍තිකාර කරන්න ඕන අනිවාර්යෙන්ම. චෙස් හා ජොර්ඩන් කියන්නේ වාර්තාකාරයන් දෙන්නෙක් මේ අය මේ බෙහෙත් ගන්න තැන මිනිසුන්ගේ තත්වය ගැන වාර්තා කරන්න එතැනට යනවා.නමුත් එක පාරටම බෙහෙත් අරගෙන ඉන්න අය සොම්බින් වෙන්න පටන් ගන්නවා. බෙහෙතේ ක්‍රියාකාරිත්වය අඩුවෙලා වගේ දෙයක් තමයි වෙන්නේ. බෙහෙත් වලින් තව දුරටත් ඵලක් නැති වෙනවා. එක එක කෙනා ආපහු සොම්බිවෙන්න පටන් ගන්නවා. චෙස් හා ජොර්ඩන් තමන්ගේ ජිවිතේ බෙරගන්න පැනලා යනවා. මේ අතට ක්‍රිස්ටල් කියලා ගැණු ළමයෙකුත් හම්බවෙනවා. කතාව කිව්වොත් රසවත් නැහැනේ. රේටින් අඩු උනාට මඟහැරගන්න එපා. සොම්බි ෆිල්ම් වලට කැමැති අය බලන්න. අනික මේකේ ෆයිට් තනිකර කම්පියුටර් ගේම් එකක් වගේම තමයි. එහෙනම් ෆිල්ම් එක බලන්නකෝ අරන්.

Sinhala උපසිරැසි මෙතැනින් ලබාගන්න.
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න.
400MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න.
850MB Direct Links මෙතැනින් ලබාගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

No comments:

Post a Comment